අන්තර්ජාලය කියන්නේ හරිම බලගතු මාධ්‍යයක් 🚀. ඒක හරියට භාවිතා කරන්න පුරුදු වෙනවා කියන්නේ යකෙක් බැඳගත්තා වගේ තමයි 🔗.
තමන්ට බැරි ගොඩක් වැඩ වලට උදව්වක් ගන්න හොඳම දේ තමයි අන්තර්ජාලය 💡. අන්තර්ජාලයේ බොහෝ දැනුම තියෙන්නේ ඉංග්‍රීසි වලින් 📚.
ඒක නිසා පළමුවෙනි මොඩියුල් එකේම අපි අපේ වැඩ වලට උදව් වෙන්න යකාව බැදගමු! 💪
ඇක්ටිවිටි එකේ ලින්ක් එක පහළින් 🎯.
Remember Me
Not a member yet? Register now
Are you a member? Login now