අපි හිතුවේ නැති උනාට 🤔 අපි හිතනවටත් වඩා 📈 අපිට දිනපතා ඉංග්‍රීසි හමුවෙනවා! 🌍
📱 ෆෝන් එකෙන් මේක කියවන ඔයාට, ෆෝන් එකෙන් පටන් ගත්තම 📲, 🚶♂️ පාරක තොටක ගියත්, 🛣️ මාර්ග සලකුණු වල, 🪧 පාර පුරා තියෙන බෝඩ් වල, 🍫🍟🍔 අපි කන බොන දේවල් වල කවර වල — ඉංග්‍රීසි දකින්න පුලුවන් 👀
📚 අපි මේ පාඩමේදී ඒ වගේ උදාහරණ ටිකක් බලමු!
Remember Me
Not a member yet? Register now
Are you a member? Login now