Nouns sort – නාම පද වෙන් කිරීම

  • ByTharindu K. Jayasinghe
0
/0 ratings
ENGLISH-1-300x208
Price
Free
Level All levels 0 student Duration 10 weeks 0 Lesson Language English

Get unlimited access to all learning content and premium assets Membership Pro

Description

Nouns sort – නාම පද වෙන් කිරීම

සරල ඉංග්‍රීසි නාම (Simple English Nouns)

1. පුද්ගලයන් (People)

  • teacher – ගුරුවරයා
  • mother – අම්මා
  • doctor – දොස්තර
  • student – සිසුවා
  • father – තාත්තා
  • baby – බබා

2. ස්ථාන (Places)

  • house – ගෙදර
  • school – පාසල
  • hospital – රෝහල
  • shop – කඩය
  • temple – පන්සල
  • garden – වත්ත

3. දේවල් (Things)

  • book – පොත
  • pen – පෑන
  • table – මේසය
  • chair – පුටුව
  • car – කාර් එක
  • phone – දුරකථනය

සරල වාක්‍ය (Simple Sentences)

The book is on the table.
පොත මේසය උඩ තියෙනවා.

The teacher is in the school.
ගුරුවරයා පාසලේ ඉන්නවා.

My mother went to the hospital.
මගේ අම්මා රෝහලට ගියා.

Curriculum
There are no items in the curriculum yet.
Instructor
User Avatar

Tharindu K. Jayasinghe

0 Students36 Courses
Reviews

You might be interested in

Free