Articles – a / an – භාවිතය

  • ByTharindu K. Jayasinghe
0
/0 ratings
ENGLISH-10-300x208
Price
Free
Level All levels 0 student Duration 10 weeks 0 Lesson Language English

Get unlimited access to all learning content and premium assets Membership Pro

Description

Usage of A / An – A / An භාවිතය පිළිබඳ කෙටි සටහන

In English grammar, “a” සහ “an” කියන්නෙ indefinite articles වලට. මේවා යම්කිසි නිශ්චිත නොවන singular (ඒකවචන) noun එකක් හඳුන්වන්න භාවිතා කරනවා.

1. A/a – 

  • A යන්න භාවිතා කරනවා consonant sound (අක්ෂර ශබ්දයක්) වලින් ආරම්භ වන වචන වලට පෙර.
    Examples:
  • a book (පොතක්)
  • a car (මෝටර් රථයක්)
  • a dog (බල්ලෙක්)

2. An/an – එක්

  • An භාවිතා කරනවා vowel sound (අ, ආ, එ, ඉ, ඕ) වෙන වචන වලට පෙර.
    Examples:
  • an apple (ඇපල් ගෙඩියක්)
  • an umbrella (කුඩයක්)
  • an elephant (අලියෙක්)

Key Point / වැදගත්

  • “A” සහ “An” භාවිතය එම වචනයේ මුල් අකුර අනුව නොව, අකුරේ ශබ්දය අනුව තීරණය වෙන බව මතක තියාගන්න.
  • Example: an hour / ඇන් අවර් (silent ‘h’ = vowel sound)
  • Example: a university / අ යුනිවර්සිටි (‘u’ sounds like ‘you’ = consonant sound)

In summary / සාරාංශයක් ලෙස

  • A = consonant sounds
  • An = vowel sounds
Curriculum
There are no items in the curriculum yet.
Instructor
User Avatar

Tharindu K. Jayasinghe

0 Students36 Courses
Reviews

You might be interested in

Free