The – එක් / නියමිත
- The කියන්නෙ definite article එකක්, භාවිතා කරන්නේ නිශ්චිත දෙයක් හෝ කෙනෙක් ගැන කතා කරන විට.
- the book (එම පොත)
- the car (එම මෝටර් රථය)
- the sun (සූර්යයා)
When to use “The”:
- යම්කිසි දේක/කෙනෙකු සැලකූ විට ඉන් ඇත්තේ හෝ සිටින්නේ එකක් හොඑ එක්ප අයෙකු පමණක් නම්.
- the moon (සඳ)
- the president (ජනාධිපති)
- කලින් හඳුන්වා දී ඇති දෙයක් ගැන කතා කරන විට.
- I saw a dog. The dog was black.
(මම බල්ලෙකු දැක්කා. එම බල්ලා කළු පාටයි.)
- I saw a dog. The dog was black.
In summary:
- A/An: භාවිතා කරනවා නිශ්චිත නොවන singular nouns වලට පෙර.
- The: භාවිතා කරනවා නිශ්චිත nouns වලට පෙර.