Module 01- Lesson 01

  • ByTharindu K. Jayasinghe
0
/0 ratings
WhatsApp_Image_2025-08-25_at_08.40.05_7d2022a9
Price
Free
Level All levels 0 student Duration 10 weeks 0 Lesson Language English

Get unlimited access to all learning content and premium assets Membership Pro

Description

අපි හිතුවේ නැති උනාට 🤔
අපි හිතනවටත් වඩා 📈
අපිට දිනපතා ඉංග්‍රීසි හමුවෙනවා! 🌍

📱 ෆෝන් එකෙන් මේක කියවන ඔයාට,
ෆෝන් එකෙන් පටන් ගත්තම 📲,
🚶‍♂ පාරක තොටක ගියත්,
🛣 මාර්ග සලකුණු වල,
🪧 පාර පුරා තියෙන බෝඩ් වල,
🍫🍟🍔 අපි කන බොන දේවල් වල කවර වල —
ඉංග්‍රීසි දකින්න පුලුවන් 👀

📚 අපි මේ පාඩමේදී ඒ වගේ උදාහරණ ටිකක් බලමු!

Module 01 Lesson 01

👁‍🗨 ඒ දැක්ක විදියටම අපිට හරිම පැහැදිලියි —
අපි වටේට හැමතැනම එහෙම ඉංග්‍රීසි තියෙනවා කියලා! ✅

📸 ඔයාලට ලැබෙන පලවෙනිම ඇක්ටිවිටි එක තමයි:
ඔයාගේ වටේ ඉංග්‍රීසි තියෙන දේවල් 5ක ෆොටෝ ගහලා
🖼 අපිට එවන එක!

Curriculum
There are no items in the curriculum yet.
Instructor
User Avatar

Tharindu K. Jayasinghe

0 Students36 Courses
Reviews

You might be interested in

Free